රූත්ගේ කථාව 2:7
රූත්ගේ කථාව 2:7 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඈ මා අමතා, ‘අස්වනු නෙළන්නන් පසු පස නෙළූ මිටි අතරේ වැටී ඇති කරල් ඇහිඳ, එකතු කර ගන්නට කරුණාකර මට ඉඩ දෙන්නැ’ යි ඉල්ලුවා. සෙවණට වී මද විවේකයක් ගත්තා විනා, කුඹුරට බැස්ස ඇය උදේ පටන් මේ දක්වා එක දිගට ම කාරියේ යැ” යි කීවේ ය.
බෙදාගන්න
රූත්ගේ කථාව 2 කියවන්නරූත්ගේ කථාව 2:7 Sinhala Revised Old Version (SROV)
මෑ: ගොයම් කපන්නන් පස්සේ ගොයම් මිටි අතරේ කරල් ඇහිඳ එකතුකරන්ට මට අවසර ලැබේවයි කියා ඇවිත් ගෙයි ටිකක් ප්රමාදවුණා මිසක් උදය පටන් මේ වන තුරු කරල් ඇහිඳිමින් සිටින්නීයයි කීවේය.
බෙදාගන්න
රූත්ගේ කථාව 2 කියවන්නරූත්ගේ කථාව 2:7 Sinhala New Revised Version (NRSV)
‘ගොයම් කපන්නන් පස්සේ ගොසින් කරල් අහුලාගන්න දැ’යි ඈ මාගෙන් ඇසුවා ය. ඈ අලුයම සිට මේ වන තෙක් විවේක නොගෙන කරල් අහුලමින් සිටින්නී ය.”
බෙදාගන්න
රූත්ගේ කථාව 2 කියවන්න