රූත්ගේ කථාව 2:3
රූත්ගේ කථාව 2:3 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එබැවින් ඈ පිටත් ව ගොස්, අස්වනු නෙළන්නන් පසු පස යමින්, කරල් ඇහිඳින්නට වන්නී, අහම්බෙන් මෙන් එලීමෙලෙක්ගේ පෙළපතේ බෝවස්ට අයත් කුඹුරු ලියැද්දට පැමිණියා ය.
බෙදාගන්න
රූත්ගේ කථාව 2 කියවන්නරූත්ගේ කථාව 2:3 Sinhala Revised Old Version (SROV)
ඈ ගොස් කෙතට පැමිණ ගොයම් කපන්නන් පස්සේ කරල් ඇහින්දාය. වාසනාවට මෙන් ඈ එලීමෙලෙක්ගේ පෙළපතට අයිති බෝවස්ගේ කෙත් කොටසට පැමින්නාය.
බෙදාගන්න
රූත්ගේ කථාව 2 කියවන්නරූත්ගේ කථාව 2:3 Sinhala New Revised Version (NRSV)
මෙසේ රූත් කෙතට ගොස් එහි වැඩකරන්නන් පසුපස යමින් කරල් අහුලාගත්තා ය. වාසනාවකට මෙන් ඈ පැමිණියේ, එලිමෙලෙක්ගේ පෙළපතේ කෙනෙකු වූ බෝවස්ට අයිති කෙතට ය.
බෙදාගන්න
රූත්ගේ කථාව 2 කියවන්න