රූත්ගේ කථාව 2:22
රූත්ගේ කථාව 2:22 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එවිට නායොමි තම ලේලී වූ රූත් අමතමින්, “ඔහුගේ සේවක තරුණියන් සමඟ යෑම, ඔබට හොඳයි මගේ දූ. වෙනත් කෙනකුගේ කුඹුරකදී ඔබට අතවර විය හැකි යැ” යි පැවසුවා ය.
බෙදාගන්න
රූත්ගේ කථාව 2 කියවන්නරූත්ගේ කථාව 2:22 Sinhala Revised Old Version (SROV)
නායොමිද: මාගේ දියණියෙනි, වෙන කෙතකදී මිනිසුන් නුඹට අන්තරා නොකරන පිණිස ඔහුගේ යෞවනියන් සමග යාම හොඳයයි ඇගේ යෙහෙළීවූ රූත්ට කීවාය.
බෙදාගන්න
රූත්ගේ කථාව 2 කියවන්නරූත්ගේ කථාව 2:22 Sinhala New Revised Version (NRSV)
නයෝමි රූත් අමතා, “ඔව් දුව, වෙන මිනිසෙකුගේ කෙතකට ඔබ ගියොත් ඔබට හිරිහැර ලබන්නට සිදු වේ. ඒ නිසා ඔහුගේ සේවකයන් සමඟ ම ඔබ වැඩ කරනවා නම් වඩා හොඳ ය”යි කීවා ය.
බෙදාගන්න
රූත්ගේ කථාව 2 කියවන්න