අන්තර්ගතයට යන්න

රූත්ගේ කථාව 2:19 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

රූත්ගේ කථාව 2:19 SROV (Sinhala Revised Old Version)

ඇගේ නැන්දා: නුඹ අද ඇහින්දේ කොහේද? වැඩකළේ කොතනදැයි ඇගෙන් අසා, නුඹ ගැන සැලකූ අයට ආශීර්වාදවේවයි කීවාය. කා වෙත වැඩකළාද කියා ඈ තම නැන්දාට දන්වමින්: මා අද වැඩකළේ බෝවස් නම්වූ මනුෂ්‍යයෙකු වෙතයයි කීවාය.

රූත්ගේ කථාව 2:19 SCV (සිංහල කාලීන පරිවර්තනය)

ඇගේ නැන්දම්මා ඇය විමසමින්, “කොහේ ද අද ඔබ කරල් ඇහින්දේ? කොතැන ද ඔබ වැඩ කළේ? ඔබ ගැන සැලකිල්ල දැක් වූ මනුෂ්‍යයාට ආශිර්වාද ලැබේවා!” යි කීවා ය. එවිට ඈ තමා වැඩ කළේ කවරකු ළඟදැයි තම නැන්දම්මාට පවසමින්, “අද මා වැඩ කළ තැන මිනිසාගේ නම බෝවස් යැ” යි කීවා ය.

රූත්ගේ කථාව 2:19 NRSV (Sinhala New Revised Version)

නයෝමි ඇයට කතා කරමින්, “ඔබ අද කරල් ඇහුලුවේ කොහේ ද? ඔබ වැඩ කෙළේ කාගේ කෙතක ද? ඔබ ගැන සැලකූ මිනිසාට ආශීර්වාද වේ වා!”යි කීවා ය. එවිට රූත් කාගේ කෙතක තමා එදා වැඩ කළා දැ යි දන්වමින්, “මා අද වැඩ කෙළේ, බෝවස් නම් මිනිසෙකුගේ කෙතක යැ”යි කීවා ය.

රූත්ගේ කථාව 2:19 SNRV (Sinhala New Revised Version 2018)

නයෝමි ඇයට කතා කරමින්, “ඔබ අද කරල් ඇහුලුවේ කොහේ ද? ඔබ වැඩ කෙළේ කාගේ කෙතක ද? ඔබ ගැන සැලකූ මිනිසාට ආශීර්වාද වේ වා!”යි කීවා ය. එවිට රූත් කාගේ කෙතක තමා එදා වැඩ කළා දැ යි දන්වමින්, “මා අද වැඩ කෙළේ, බෝවස් නම් මිනිසෙකුගේ කෙතක යැ”යි කීවා ය.

රූත්ගේ කථාව 2:19 NIV (New International Version)

Her mother-in-law asked her, “Where did you glean today? Where did you work? Blessed be the man who took notice of you!” Then Ruth told her mother-in-law about the one at whose place she had been working. “The name of the man I worked with today is Boaz,” she said.