රූත්ගේ කථාව 2:1
රූත්ගේ කථාව 2:1 සිංහල කාලීන පරිවර්තනය (SCV)
නායොමිට, ඇගේ සැමියාගේ පැත්තෙන් නෑයකු වූ, එලීමෙලෙක්ගේ පෙළපතට අයත් බෝවස් නම් ධනවත් මිනිසෙක් සිටියේ ය.
බෙදාගන්න
රූත්ගේ කථාව 2 කියවන්නරූත්ගේ කථාව 2:1 Sinhala Revised Old Version (SROV)
නායොමිගේ පුරුෂයා වන එලීමෙලෙක්ගේ පෙළපතට අයිතිවූ, මහත් වස්තුකාරයෙක්වූ බෝවස් නම් නෑයෙක් ඈට සිටියේය.
බෙදාගන්න
රූත්ගේ කථාව 2 කියවන්නරූත්ගේ කථාව 2:1 Sinhala New Revised Version (NRSV)
නයෝමිට බෝවස් නමින් ධනවත් නෑයෙක් සිටියේ ය. ඔහු ඇගේ පුරුෂයා ව සිටි එලිමෙලෙක්ගේ පෙළපතට අයත් කෙනෙකි.
බෙදාගන්න
රූත්ගේ කථාව 2 කියවන්න