රූත්ගේ කථාව 1:8
රූත්ගේ කථාව 1:8 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එහෙත් නායොමි තම ලේලියන් දෙදෙනා අමතමින්, “යන්න! ඔබ එකිනෙකා තම මවගේ ගෙදරට ආපසු යන්න. ඔබේ මිය ගිය අයටත්, මටත් ඔබ සැලකූ පරිද්දෙන්, ස්වාමින්වහන්සේ ඔබටත් කරුණාව දක්වන සේක්වා!
බෙදාගන්න
රූත්ගේ කථාව 1 කියවන්නරූත්ගේ කථාව 1:8 Sinhala Revised Old Version (SROV)
නායොමි ඇගේ යෙහෙළීන් දෙදෙනාට කථාකොට: නුඹලා හැරී නුඹලාගේ මවුවරුන්ගේ ගෙවලට යන්න. නුඹලා මැරුණ අයටත් මටත් කරුණාවෙන් ක්රියාකළ ලෙස ස්වාමීන්වහන්සේ නුඹලාටත් කරුණාවෙන් යුක්තව ක්රියාකරනසේක්වා.
බෙදාගන්න
රූත්ගේ කථාව 1 කියවන්නරූත්ගේ කථාව 1:8 Sinhala New Revised Version (NRSV)
නයෝමි ලේලීන් දෙදෙනා අමතා මෙසේ කීවා ය: “ආපසු ගෙදර ගොස් ඔබ එකිනෙකාගේ මවුන් සමඟ නවතින්න. මටත්, මළගිය අයටත් ඔබ හොඳින් සැලකුවාක් මෙන්, සමිඳාණන් වහන්සේ ඔබටත් හොඳින් සලකන සේක් වා!
බෙදාගන්න
රූත්ගේ කථාව 1 කියවන්න