රූත්ගේ කථාව 1:7
රූත්ගේ කථාව 1:7 සිංහල කාලීන පරිවර්තනය (SCV)
තමන් පදිංචි ව සිටි තැනින් නික්ම, තම ලේලීන් දෙදෙනා සමඟ ඈ ගමනට පිටත් ව ආපසු යූදා දේශයට යන මගෙහි ගමන් ගත්තා ය.
බෙදාගන්න
රූත්ගේ කථාව 1 කියවන්නරූත්ගේ කථාව 1:7 Sinhala Revised Old Version (SROV)
ඈද ඈ සමග ඇගේ යෙහෙළීන් දෙදෙනාද තමුන් සිටි තැනින් පිටත්ව ගොස් යූදා දේශයට හැරී එන පිණිස ගමන්ගත්තෝය.
බෙදාගන්න
රූත්ගේ කථාව 1 කියවන්නරූත්ගේ කථාව 1:7 Sinhala New Revised Version (NRSV)
ඈ ද ඈ සමඟ ලේලීන් දෙදෙනා ද ඔවුන් සිටි දේශය අත්හැර ජුදා දේශය බලා ආපසු ගමන්ගත්හ.
බෙදාගන්න
රූත්ගේ කථාව 1 කියවන්න