රූත්ගේ කථාව 1:6
රූත්ගේ කථාව 1:6 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ස්වාමින්වහන්සේ ස්වකීය ජනතාවට ආහාර සැපයීමෙන්, ඔවුන්ගේ පිහිටට පැමිණි වග, මෝවබ්හි දී නායොමිට අසන්නට ලැබිණ. එකල ඈ, තම ලේලීන් දෙදෙනා සමඟ යළි ගම-රට බලා ආපසු යෑමට ලැහැස්ති වූවා ය.
බෙදාගන්න
රූත්ගේ කථාව 1 කියවන්නරූත්ගේ කථාව 1:6 Sinhala Revised Old Version (SROV)
එවිට මෝවබ් රටින් හැරී එන පිණිස ඈ තමාගේ යෙහෙළීන් සමග නැගුටුණාය. මක්නිසාද ස්වාමීන්වහන්සේ තමන් සෙනඟට භෝජනය දීමෙන් ඔවුන්ට කරුණාව පෙන්වූ බව මෝවබ් රටේදී ඈට සැලවිය.
බෙදාගන්න
රූත්ගේ කථාව 1 කියවන්නරූත්ගේ කථාව 1:6 Sinhala New Revised Version (NRSV)
ඉශ්රායෙල් දේශයේ අස්වැන්න සරු කිරීමෙන් තම සෙනඟට සමිඳාණන් වහන්සේ පිහිට වූ බව නයෝමිට ආරංචි විය. එහෙයින්, ඈ මෝවබ් දේශය අත්හැර තම ලේලීන් දෙදෙනා සමඟ එහි යෑමට සූදානම් වූවා ය.
බෙදාගන්න
රූත්ගේ කථාව 1 කියවන්න