රූත්ගේ කථාව 1:19
රූත්ගේ කථාව 1:19 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මෙසේ ඔවුන් දෙදෙනා බෙත්ලෙහෙමට පැමිණෙන තෙක් ගමන් කළහ. ඔවුන් බෙත්ලෙහෙමට ළඟා වූ කල, මුළු නගරය ම ඔවුන් නිසා ඇවිස්සුණි. “ඇත්තෙන් ම මේ නායොමි දැ?” යි කාන්තාවෝ විස්මය පළ කළහ.
බෙදාගන්න
රූත්ගේ කථාව 1 කියවන්නරූත්ගේ කථාව 1:19 Sinhala Revised Old Version (SROV)
මෙසේ ඔවුන් දෙදෙනා බෙත්-ලෙහෙමට පැමිණෙන තුරු ගමන්කළෝය. තවද ඔවුන් බෙත්-ලෙහෙමට පැමුණුණු කල මුළු නුවර ඔවුන් ගැන කැලඹී, ස්ත්රීහු කථාකොට: මේ නායොමිදැයි කීවෝය.
බෙදාගන්න
රූත්ගේ කථාව 1 කියවන්නරූත්ගේ කථාව 1:19 Sinhala New Revised Version (NRSV)
බෙත්ලෙහෙමට ම පැමිණෙන තෙක් ඔව්හු දෙදෙනා මෙසේ ගමන් කළහ. ඔවුන් එහි පැමිණි විට මුළු නගරය කලබල විය. එහි ස්ත්රීහු, “මේ නයෝමි නොවේ දැ”යි ඇසූ හ.
බෙදාගන්න
රූත්ගේ කථාව 1 කියවන්න