රෝම 9:9 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
රෝම 9:9 SROV (Sinhala Revised Old Version)
මක්නිසාද: මේ කාලයේ හැටියට මම එන්නෙමි, සාරාට පුතෙක් ලැබෙන්නේය යන වචනය පොරොන්දුවේ වචනයක්ය.
බෙදාගන්න
රෝම 9 SROVරෝම 9:9 SCV (සිංහල කාලීන පරිවර්තනය)
මන්ද පොරොන්දුවේ කියැවෙන්නේ මෙයයි: “ලබන වසරේ මේ කාලයට මම යළි එන්නෙමි. එකල සාරා පුතකු ලබනු ඇත” කියා ය.
බෙදාගන්න
රෝම 9 SCVරෝම 9:9 NRSV (Sinhala New Revised Version)
ඒ පොරොන්දුව නම්, “නියමිත කාලයේ දී මම එන්නෙමි, එවිට සාරාට පුතෙකු ලැබෙනු ඇත” යනු යි.
බෙදාගන්න
රෝම 9 NRSVරෝම 9:9 SNRV (Sinhala New Revised Version 2018)
ඒ පොරොන්දුව නම්, “නියමිත කාලයේ දී මම එන්නෙමි, එවිට සාරාට පුතෙකු ලැබෙනු ඇත” යනු යි.
බෙදාගන්න
රෝම 9 SNRVරෝම 9:9 NIV (New International Version)
For this was how the promise was stated: “At the appointed time I will return, and Sarah will have a son.”
බෙදාගන්න
රෝම 9 NIV