රෝම 9:8
රෝම 9:8 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මෙහි අදහස, දෙවියන්වහන්සේගේ දරුවන් වන්නේ මාංසයේ දරුවන් නො වන බවත්, වංශය වශයෙන් ගණන් ගැනෙන්නේ පොරොන්දුවේ දරුවන් බවත් ය.
බෙදාගන්න
රෝම 9 කියවන්නරෝම 9:8 Sinhala Revised Old Version (SROV)
එනම්, මාංසයෙන් වූ දරුවෝම දෙවියන්වහන්සේගේ දරුවෝ නොවෙති. නුමුත් වංශයක් ලෙස ගණන්ගනු ලබන්නේ පොරොන්දුවේ දරුවෝය.
බෙදාගන්න
රෝම 9 කියවන්නරෝම 9:8 Sinhala New Revised Version (NRSV)
ඉන් අදහස් කරනුයේ, ස්වාභාවික ලෙස උපන් දරුවන් දෙවියන් වහන්සේගේ දරුවන් නොවන බවත්, ආබ්රහම්ගේ පෙළපත වශයෙන් ගණන් ගැනෙන්නේ පොරොන්දුව අනුව උපන් දරුවන් බවත් ය.
බෙදාගන්න
රෝම 9 කියවන්න