රෝම 9:4 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
රෝම 9:4 SROV (Sinhala Revised Old Version)
ඔව්හු ඉශ්‍රායෙල්වරුය; පුත්‍රකමත් මහිමයත් ගිවිසුමුත් ව්‍යවස්ථාව දීමත් දේව සේවයත් පොරොන්දුත් ඔවුන්ගේය
බෙදාගන්න
රෝම 9 SROVරෝම 9:4 SCV (සිංහල කාලීන පරිවර්තනය)
ඉශ්‍රායෙල්වරු ඔවුහු ය. පුත්‍රකමට පිළිගනු ලැබීමත්, තේජසත්, ගිවිසුම් හා ව්‍යවස්ථාව දීමත්, නමස්කාරයත්, පොරොන්දුත් ඔවුන්ගේ ය.
බෙදාගන්න
රෝම 9 SCVරෝම 9:4 NRSV (Sinhala New Revised Version)
ඔව්හු ඉශ්රායෙල්වරු ය, දේව පුත්‍රකමට පිළිගනු ලැබීම හා මහිමය ඔවුන්ගේ ය. ගිවිසුම් හා ව්‍යවස්ථාව ද දේව සේවය හා පොරොන්දු ද ඔවුන් සතු ය.
බෙදාගන්න
රෝම 9 NRSVරෝම 9:4 SNRV (Sinhala New Revised Version 2018)
ඔව්හු ඉශ්රායෙල්වරු ය, දේව පුත්‍රකමට පිළිගනු ලැබීම හා මහිමය ඔවුන්ගේ ය. ගිවිසුම් හා ව්‍යවස්ථාව ද දේව සේවය හා පොරොන්දු ද ඔවුන් සතු ය.
බෙදාගන්න
රෝම 9 SNRVරෝම 9:4 NIV (New International Version)
the people of Israel. Theirs is the adoption to sonship; theirs the divine glory, the covenants, the receiving of the law, the temple worship and the promises.
බෙදාගන්න
රෝම 9 NIV