රෝම 9:32 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
රෝම 9:32 SROV (Sinhala Revised Old Version)
මක්නිසාද? ඔවුන් එය ඇදහිල්ලෙන් නොව ක්‍රියාවලින් මෙන් සෙවූ නිසාය. ඔව්හු පැකිලීමේ ගලෙහි පැකුලුණෝය.
බෙදාගන්න
රෝම 9 SROVරෝම 9:32 SCV (සිංහල කාලීන පරිවර්තනය)
ඒ ඇයි? ඒ, ඔවුන් ඇදහිල්ල මගින් නො ව, එය ක්‍රියා මත පිහිටා ඇති ලෙස කටයුතු කළ බැවිනි. එබැවින් ඔවුහු පැකිළවීමේ ගල පිට පැකුළුණහ.
බෙදාගන්න
රෝම 9 SCVරෝම 9:32 NRSV (Sinhala New Revised Version)
එසේ වූයේ, ඔවුන් එය ඇදහිල්ලේ මාර්ගයෙන් නොව ක්‍රියා මාර්ගයෙන් සෙවූ බැවිනි. ඔව්හු පැකිලීම් ගලෙහි ගැටී වැටුණෝ ය.
බෙදාගන්න
රෝම 9 NRSVරෝම 9:32 SNRV (Sinhala New Revised Version 2018)
එසේ වූයේ, ඔවුන් එය ඇදහිල්ලේ මාර්ගයෙන් නොව ක්‍රියා මාර්ගයෙන් සෙවූ බැවිනි. ඔව්හු පැකිලීම් ගලෙහි ගැටී වැටුණෝ ය.
බෙදාගන්න
රෝම 9 SNRVරෝම 9:32 NIV (New International Version)
Why not? Because they pursued it not by faith but as if it were by works. They stumbled over the stumbling stone.
බෙදාගන්න
රෝම 9 NIV