රෝම 9:27 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
රෝම 9:27 SROV (Sinhala Revised Old Version)
තවද යෙසායා මොරගසා ඉශ්රායෙල් ගැන කියන්නේ: ඉශ්රායෙල් දරුවන්ගේ ගණන මුහුදේ වැලිමෙන් වන නුමුත්, ගැළවෙන්නේ ස්වල්ප දෙනෙක් පමණක්ය.
රෝම 9:27 SCV (සිංහල කාලීන පරිවර්තනය)
යෙසායා ඉශ්රායෙල් ජනයා පිළිබඳව මොරගාමින් මෙසේ කීවේ ය. “ඉශ්රායෙල් දරුවන්, ගණනින් මුහුදේ වැලි මෙන් වුව ද, ගලවනු ලබන්නේ ඉන් ඉතිරි ස්වල්ප දෙනකු පමණි.
රෝම 9:27 NRSV (Sinhala New Revised Version)
තවද යෙසායා ඉශ්රායෙල් ගැන ප්රකාශයක් කරමින්: “ඉශ්රායෙල් දරුවන්ගේ ගණන මුහුදු වෙරළේ වැලි මෙන් වුව ද, ගැළවෙන්නේ ස්වල්ප දෙනෙක් පමණෙකි.
රෝම 9:27 SNRV (Sinhala New Revised Version 2018)
තවද යෙසායා ඉශ්රායෙල් ගැන ප්රකාශයක් කරමින්: “ඉශ්රායෙල් දරුවන්ගේ ගණන මුහුදු වෙරළේ වැලි මෙන් වුව ද, ගැළවෙන්නේ ස්වල්ප දෙනෙක් පමණෙකි.
රෝම 9:27 NIV (New International Version)
Isaiah cries out concerning Israel: “Though the number of the Israelites be like the sand by the sea, only the remnant will be saved.