රෝම 9:25 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
රෝම 9:25 SROV (Sinhala Revised Old Version)
එසේම උන්වහන්සේ හොෂෙයාගේ පොතෙහි: මාගේ සෙනඟව නොසිටියවුන්ට මාගේ සෙනඟය කියාත් ප්රිය නොවූ තැනැත්තියට ප්රිය තැනැත්තිය කියාත් කියන්නෙමියි කියාද
රෝම 9:25 SCV (සිංහල කාලීන පරිවර්තනය)
හොෂෙයාගේ පොතේ උන්වහන්සේ පවසන්නේ මෙසේ ය: “මගේ ජනයා නො වූවන්ට, ‘මගේ ජනයා’ ය කියා මම අමතමි; ප්රේමණීය නො වූ තැනැත්තියට ‘ප්රේමණීය ය’ කියා අමතමි.”
රෝම 9:25 NRSV (Sinhala New Revised Version)
උන් වහන්සේ ඒ බව හොසියාගේ පොතේ මෙසේ කියා ඇත: “මාගේ සෙනඟ ව නොසිටි අයට ‘මාගේ සෙනඟ ය’ කියාත් මා ප්රිය නොකළ ජාතියකට ‘මාගේ ප්රියාවි ය’ කියාත්
රෝම 9:25 SNRV (Sinhala New Revised Version 2018)
උන් වහන්සේ ඒ බව හොසියාගේ පොතේ මෙසේ කියා ඇත: “මාගේ සෙනඟ ව නොසිටි අයට ‘මාගේ සෙනඟ ය’ කියාත් මා ප්රිය නොකළ ජාතියකට ‘මාගේ ප්රියාවි ය’ කියාත්
රෝම 9:25 NIV (New International Version)
As he says in Hosea: “I will call them ‘my people’ who are not my people; and I will call her ‘my loved one’ who is not my loved one,”