රෝම 9:24 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
රෝම 9:24 SROV (Sinhala Revised Old Version)
යුදෙව්වරුන්ගෙන් පමණක් නොව අන්යජාතීන්ගෙන්ද කැඳවනලද අප කෙරෙහි, තමන් වහන්සේගේ මහිමයේ සම්පත ප්රකාශකරන්ට කැමතිවූසේක් නම් කිමෙක්ද?
රෝම 9:24 SCV (සිංහල කාලීන පරිවර්තනය)
එසේ කැඳවනු ලැබ ඇත්තේ, යුදෙව්වරුන් වෙතින් පමණක් නො ව, අන්ය-ජාතීන් වන අප ද වෙතින් ය.
රෝම 9:24 NRSV (Sinhala New Revised Version)
ජුදෙව්වරුන්ගෙන් පමණක් නොව විජාතීන්ගෙන් ද කැඳවන ලද අප කෙරෙහි, තමන් වහන්සේගේ මහිමයේ සම්පත ප්රකාශ කරන්නට උන් වහන්සේ කැමැති වූ සේක.
රෝම 9:24 SNRV (Sinhala New Revised Version 2018)
ජුදෙව්වරුන්ගෙන් පමණක් නොව විජාතීන්ගෙන් ද කැඳවන ලද අප කෙරෙහි, තමන් වහන්සේගේ මහිමයේ සම්පත ප්රකාශ කරන්නට උන් වහන්සේ කැමැති වූ සේක.
රෝම 9:24 NIV (New International Version)
even us, whom he also called, not only from the Jews but also from the Gentiles?