රෝම 9:10 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
රෝම 9:10 SROV (Sinhala Revised Old Version)
එපමණක්ද නොවේය; එක්කෙනෙකු නිසා එනම් අපේ පියවූ ඊසාක් නිසා රෙබෙකා ගර්භිණීවූ කල්හිද
රෝම 9:10 SCV (සිංහල කාලීන පරිවර්තනය)
එපමණක් නො වේ; රෙබෙකා, එක මිනිසකු මගින්, අප ආදි පිය ඊසාක් මගින් දරුවන් පිළිසිඳ ගත් කල
රෝම 9:10 NRSV (Sinhala New Revised Version)
එපමණකුත් නොවේ, රෙබෙකාගේ දරුවන් දෙදෙනාට ඊසාක් නම් එක ම පියෙක් විය.
රෝම 9:10 SNRV (Sinhala New Revised Version 2018)
එපමණකුත් නොවේ, රෙබෙකාගේ දරුවන් දෙදෙනාට ඊසාක් නම් එක ම පියෙක් විය.
රෝම 9:10 NIV (New International Version)
Not only that, but Rebekah’s children were conceived at the same time by our father Isaac.