රෝම 8:16 - Compare All Versions

රෝම 8:16 SCV (සිංහල කාලීන පරිවර්තනය)

ආත්මයාණන් ම අපගේ ආත්මය සමඟ එක් ව, අප දෙවියන්වහන්සේගේ දරුවන් වගට සාක්ෂි දරන සේක.

බෙදාගන්න
රෝම 8 SCV

රෝම 8:16 SROV (Sinhala Revised Old Version)

අපි දෙවියන්වහන්සේගේ දරුවෝයයි ආත්මයාණන්වහන්සේම අපේ ආත්මය එක්ව සාක්ෂිදෙනසේක.

බෙදාගන්න
රෝම 8 SROV

රෝම 8:16 NRSV (Sinhala New Revised Version)

අප දෙවියන් වහන්සේගේ දරුවන් බවට ශුද්ධාත්මයාණෝ ම අප ආත්මය හා එක් ව සාක්ෂි දරති.

බෙදාගන්න
රෝම 8 NRSV

රෝම 8:16 SNRV (Sinhala New Revised Version 2018)

අප දෙවියන් වහන්සේගේ දරුවන් බවට ශුද්ධාත්මයාණෝ ම අප ආත්මය හා එක් ව සාක්ෂි දරති.

බෙදාගන්න
රෝම 8 SNRV

රෝම 8:16 NIV (New International Version)

The Spirit himself testifies with our spirit that we are God’s children.

බෙදාගන්න
රෝම 8 NIV