රෝම 7:5
රෝම 7:5 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මාංසයෙහි අප ජීවත් වූ කාලයේ ව්‍යවස්ථාවෙන් පොලඹවනු ලැබූ අපගේ පාප තෘෂ්ණා, අප ඉඳුරන් තුළ ක්‍රියාත්මක වූයේ, මරණයට පල උපද්දවමිනි.
බෙදාගන්න
රෝම 7 කියවන්නරෝම 7:5 Sinhala Revised Old Version (SROV)
මක්නිසාද අප මාංසයෙහි සිටියදී ව්‍යවස්ථාවෙන්වූ පාප තෘෂ්ණා මරණයට ඵල උපදවන පිණිස අපේ අවයව තුළ ක්‍රියාකෙළේය.
බෙදාගන්න
රෝම 7 කියවන්නරෝම 7:5 Sinhala New Revised Version (NRSV)
ලෞකික පෙළඹීම් අනුව අප ජීවත් ව සිටිය දී ව්‍යවස්ථාව නිසා ඇවිස්සුණු කාම තෘෂ්ණා අප ඉඳුරන් තුළ ක්‍රියාත්මක විය. එහි ප්‍රතිඵලය මරණය යි.
බෙදාගන්න
රෝම 7 කියවන්න