රෝම 7:15 - Compare All Versions

රෝම 7:15 SCV (සිංහල කාලීන පරිවර්තනය)

මගේ ම හැසිරීම ගැන මට ම නො තේරේ. මන්ද මා කරන්නේ, කරන්නට මට ඕනෑ වූ දේ නො ව, කරන්නට මා අකමැති දේ ය.

බෙදාගන්න
රෝම 7 SCV

රෝම 7:15 SROV (Sinhala Revised Old Version)

මක්නිසාද මා කරන දේ මම නොදනිමි. මා කරන්නේ මා කැමති දේ නොව මා ද්වේෂකරන දේය.

බෙදාගන්න
රෝම 7 SROV

රෝම 7:15 NRSV (Sinhala New Revised Version)

මා කරන දේ මට ම නොතේරේ. මා කරන්නේ මා කරන්නට කැමැති දේ නොව, මා ද්වේෂ කරන දේ ය.

බෙදාගන්න
රෝම 7 NRSV

රෝම 7:15 SNRV (Sinhala New Revised Version 2018)

මා කරන දේ මට ම නොතේරේ. මා කරන්නේ මා කරන්නට කැමැති දේ නොව, මා ද්වේෂ කරන දේ ය.

බෙදාගන්න
රෝම 7 SNRV

රෝම 7:15 NIV (New International Version)

I do not understand what I do. For what I want to do I do not do, but what I hate I do.

බෙදාගන්න
රෝම 7 NIV