රෝම 6:22
රෝම 6:22 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එහෙත් දැන් පාපයෙන් නිදහස් කරනු ලැබ, දෙවියන්වහන්සේගේ වහලුන් බවට ඔබ පත් ව ඇත. ඔබට ඉන් ලැබෙන පලය ශුද්ධවත් භාවයයි. එහි කෙළවර සදාතන ජීවනයයි.
බෙදාගන්න
රෝම 6 කියවන්නරෝම 6:22 Sinhala Revised Old Version (SROV)
නුමුත් දැන් නුඹලා පාපයෙන් නිදහස්කරනලදුව, දෙවියන්වහන්සේගේ දාසයෝ වී, ශුද්ධකම සඳහා ඵල දරන්නහුය, එහි කෙළවරද සදාකාල ජීවනයය.
බෙදාගන්න
රෝම 6 කියවන්නරෝම 6:22 Sinhala New Revised Version (NRSV)
එහෙත් දැන් ඔබ පාපයෙන් නිදහස ලබා දෙවියන් වහන්සේගේ දාසයන් ව සිටින බැවින් සදාතන ජීවිතයෙන් කෙළවර වන, විශුද්ධි මාර්ගයෙහි පල දරන්නහු ය.
බෙදාගන්න
රෝම 6 කියවන්න