Skip to content
බයිබල් යෙදුම් ලාංඡනය

රෝම 6:20 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

රෝම 6:20 SROV (Sinhala Revised Old Version)

මක්නිසාද නුඹලා පාපයාගේ දාසයෝව සිටියදී ධර්මිෂ්ඨකම සම්බන්ධව නිදහස්ව සිටියහුය.

බෙදාගන්න
රෝම 6 SROV

රෝම 6:20 SCV (සිංහල කාලීන පරිවර්තනය)

පාපයේ වහලුන් ව සිටියදී, ධර්මිෂ්ඨකම සම්බන්ධයෙන් ඔබ සිටියේ නිදහස් ව ය.

බෙදාගන්න
රෝම 6 SCV

රෝම 6:20 NRSV (Sinhala New Revised Version)

ඔබ පාපයට දාසයන් ව සිටිය දී දමිටුකමේ නියමයන්ට නොබැඳී සිටියහු ය.

බෙදාගන්න
රෝම 6 NRSV

රෝම 6:20 SNRV (Sinhala New Revised Version 2018)

ඔබ පාපයට දාසයන් ව සිටිය දී දමිටුකමේ නියමයන්ට නොබැඳී සිටියහු ය.

බෙදාගන්න
රෝම 6 SNRV

රෝම 6:20 NIV (New International Version)

When you were slaves to sin, you were free from the control of righteousness.

බෙදාගන්න
රෝම 6 NIV