රෝම 6:2
රෝම 6:2 සිංහල කාලීන පරිවර්තනය (SCV)
කොහෙත් ම නැත! පාපයට මළා වූ අප, තවදුරටත් එහි ජීවත් වන්නේ කෙසේ ද?
බෙදාගන්න
රෝම 6 කියවන්නරෝම 6:2 Sinhala Revised Old Version (SROV)
එසේ නොවේවා. පාපයට මළාවූ අපි තවත් එහි කෙසේ ජීවත්වමුද?
බෙදාගන්න
රෝම 6 කියවන්නරෝම 6:2 Sinhala New Revised Version (NRSV)
නැත, කොහෙත් ම නැත; පාපයෙන් විමුක්තිය ලැබූ අප එහි තවදුරටත් ජීවත් වන්නේ කෙසේ ද?
බෙදාගන්න
රෝම 6 කියවන්න