රෝම 6:1-3
රෝම 6:1-3 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එසේ නම් කුමක් කියන්නෙමු ද? අනුග්රහය බහුල වන පිණිස, අප දිගට ම පවෙහි ගැලෙනවා ද? කොහෙත් ම නැත! පාපයට මළා වූ අප, තවදුරටත් එහි ජීවත් වන්නේ කෙසේ ද? ක්රිස්තුස් යේසුස්වහන්සේ තුළට බව්තීස්ම කරනු ලැබූ අප සැවොම, උන්වහන්සේගේ මරණයට බව්තීස්ම කරනු ලැබ ඇති වග ඔබ දන්නේ නැති ද?
රෝම 6:1-3 Sinhala Revised Old Version (SROV)
එසේවී නම් කුමක් කියමුද? අනුග්රහය බොහෝ වන පිණිස පාපයෙහි පවතිමුද? එසේ නොවේවා. පාපයට මළාවූ අපි තවත් එහි කෙසේ ජීවත්වමුද? නොහොත් ක්රිස්තුස් යේසුස්වහන්සේ තුළට බව්තීස්ම ලැබුවාවූ අප සියල්ලන් උන්වහන්සේ මරණයට බව්තීස්ම ලැබූ බව නුඹලා නොදැන සිටිනහුද?
රෝම 6:1-3 Sinhala New Revised Version (NRSV)
එසේ නම් කුමක් කියමු ද? දේව වරප්රසාදය වැඩි වන පිණිස පාපයෙහි නිරත වී සිටිමු ද? නැත, කොහෙත් ම නැත; පාපයෙන් විමුක්තිය ලැබූ අප එහි තවදුරටත් ජීවත් වන්නේ කෙසේ ද? බව්තීස්ම-ස්නාපනයෙන් ක්රිස්තුස් ජේසුස් වහන්සේ හා සමඟ ඒකාබද්ධ වූ අප සියල්ලන් ම එම බව්තීස්ම-ස්නාපනයෙන් උන් වහන්සේගේ මරණයෙහි, උන් වහන්සේ හා සමඟ ඒකාබද්ධ වූ බව ඔබ නොදන්නහු ද?
රෝම 6:1-3 Sinhala New Revised Version 2018 (SNRV)
එසේ නම් කුමක් කියමු ද? දේව වරප්රසාදය වැඩි වන පිණිස පාපයෙහි නිරත වී සිටිමු ද? නැත, කොහෙත් ම නැත; පාපයෙන් විමුක්තිය ලැබූ අප එහි තවදුරටත් ජීවත් වන්නේ කෙසේ ද? බව්තීස්ම-ස්නාපනයෙන් ක්රිස්තුස් ජේසුස් වහන්සේ හා සමඟ ඒකාබද්ධ වූ අප සියල්ලන් ම එම බව්තීස්ම-ස්නාපනයෙන් උන් වහන්සේගේ මරණයෙහි, උන් වහන්සේ හා සමඟ ඒකාබද්ධ වූ බව ඔබ නොදන්නහු ද?
රෝම 6:1-3 New International Version (NIV)
What shall we say, then? Shall we go on sinning so that grace may increase? By no means! We are those who have died to sin; how can we live in it any longer? Or don’t you know that all of us who were baptized into Christ Jesus were baptized into his death?