රෝම 5:4
රෝම 5:4 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඉවසීමෙන් චරිතය ද චරිතයෙන් බලාපොරොත්තුව ද උපදින බව දනිමු.
බෙදාගන්න
රෝම 5 කියවන්නරෝම 5:4 Sinhala Revised Old Version (SROV)
ඉවසිල්ලෙන් සහතිකකමද සහතිකකමෙන් බලාපොරොත්තුවීමද උපදින බව දැන, අප විඳින පීඩාවලදීත් ප්රීතිමත්වෙමු.
බෙදාගන්න
රෝම 5 කියවන්නරෝම 5:4 Sinhala New Revised Version (NRSV)
ඉවසිල්ලෙන් තැන්පත් බව ද, තැන්පත් බවෙන් බලාපොරොත්තුව ද උපදින බව දැන, අප විඳින පීඩාවල දී වුව ද, අපි ප්රීති ප්රමෝද වෙමු.
බෙදාගන්න
රෝම 5 කියවන්න