රෝම 5:20-21 - Compare All Versions

රෝම 5:20-21 SROV (Sinhala Revised Old Version)

ඒ ඇර ව්‍යවස්ථාව පැමුණුණේ වරද බොහෝ වන පිණිසය; නුමුත් පාපය මරණයෙහි රජකම්කළාක්මෙන්ම අනුග්‍රහය සදාකාල ජීවනය සඳහා අපේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන ධර්මිෂ්ඨකමෙන් රජකම්කරන පිණිස, පාපය බොහෝ වූ තැන අනුග්‍රහය ඊට වඩා අධික වූයේය.

බෙදාගන්න
රෝම 5 SROV

රෝම 5:20-21 SCV (සිංහල කාලීන පරිවර්තනය)

ව්‍යවස්ථාව පැමිණියේ අයුතුකම් වැඩි කිරීමට ය. එහෙත්, පාප වැඩි වන්නේ කොතැන ද, එතැන අනුග්‍රහය අතිශයෙන් බහුල වන්නේ ය. එසේ වන්නේ පාපය තුළ මරණය රජකම් කළා සේ ම, යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේ මගින් සදාතන ජීවනය දක්වා ධර්මිෂ්ඨකම මගින් අනුග්‍රහය ද රජකම් කරන පිණිස ය.

බෙදාගන්න
රෝම 5 SCV

රෝම 5:20-21 NRSV (Sinhala New Revised Version)

ව්‍යවස්ථාව පැමිණි පසු පාපය වැඩි විය. එහෙත් පාපය වැඩි වූ තැන දේව වරප්‍රසාදය ඊටත් වැඩි විය. මෙසේ මරණය සලසමින් පාපය රජකම් කළාක් මෙන් දමිටු බව සලසමින් දේව වරප්‍රසාදය රජකම් කෙළේ ය. ඒ දමිටු බව අපේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන සදාතන ජීවනයට අප ගෙන යයි.

බෙදාගන්න
රෝම 5 NRSV

රෝම 5:20-21 SNRV (Sinhala New Revised Version 2018)

ව්‍යවස්ථාව පැමිණි පසු පාපය වැඩි විය. එහෙත් පාපය වැඩි වූ තැන දේව වරප්‍රසාදය ඊටත් වැඩි විය. මෙසේ මරණය සලසමින් පාපය රජකම් කළාක් මෙන් දමිටු බව සලසමින් දේව වරප්‍රසාදය රජකම් කෙළේ ය. ඒ දමිටු බව අපේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන සදාතන ජීවනයට අප ගෙන යයි.

බෙදාගන්න
රෝම 5 SNRV

රෝම 5:20-21 NIV (New International Version)

The law was brought in so that the trespass might increase. But where sin increased, grace increased all the more, so that, just as sin reigned in death, so also grace might reign through righteousness to bring eternal life through Jesus Christ our Lord.

බෙදාගන්න
රෝම 5 NIV