රෝම 5:13
රෝම 5:13 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මන්ද සැබවින් ම ව්‍යවස්ථාව දීමට පෙර සිට ම, පාපය ලොවෙහි තිබිණි. එහෙත් ව්‍යවස්ථාව නැති තැන පාපය ගණන් නො ගැනිණි.
බෙදාගන්න
රෝම 5 කියවන්නරෝම 5:13 Sinhala Revised Old Version (SROV)
මක්නිසාද ව්‍යවස්ථාව දෙන තෙක් පාපය ලෝකයෙහි තිබුණේය. නුමුත් ව්‍යවස්ථාවක් නැති කල්හි පාපය ගණන්ගනු නොලැබේ.
බෙදාගන්න
රෝම 5 කියවන්නරෝම 5:13 Sinhala New Revised Version (NRSV)
කිසි ම නීතියක් ඇති වීමට පෙර ලෝකයෙහි පාපය තිබිණි. එහෙත් නීතියක් නැති තැන මිනිසාට විරුද්ධ ව පාපය ගණන් ගනු නොලැබේ.
බෙදාගන්න
රෝම 5 කියවන්න