Skip to content
බයිබල් යෙදුම් ලාංඡනය

රෝම 4:6 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

රෝම 4:6 SROV (Sinhala Revised Old Version)

එලෙසම දෙවියන්වහන්සේ යමෙකුට ධර්මිෂ්ඨකම ක්‍රියා නැතුව ගණන් තබනසේක්ද, ඔහුගේ ආශිර්වාදලත්කම දාවිත් දක්වමින්

බෙදාගන්න
රෝම 4 SROV

රෝම 4:6 SCV (සිංහල කාලීන පරිවර්තනය)

ක්‍රියාවලින් තොර ව, දෙවියන්වහන්සේ විසින් ධර්මිෂ්ඨයෙකැයි සලකනු ලැබූ මිනිසාගේ භාග්‍යවත්කම ගැන සඳහන් කරමින්, දාවිත් ද එය ම පවසයි.

බෙදාගන්න
රෝම 4 SCV

රෝම 4:6 NRSV (Sinhala New Revised Version)

ඒ හැටියට, කෙනෙකුගේ පුණ්‍ය ක්‍රියා ගණන් නොගෙන දෙවියන් වහන්සේ විසින් දමිටු බවට පමුණුවනු ලබන මිනිසාගේ භාග්‍යවන්තකම ගැන දාවිත් රජු මෙසේ කියයි

බෙදාගන්න
රෝම 4 NRSV

රෝම 4:6 SNRV (Sinhala New Revised Version 2018)

ඒ හැටියට, කෙනෙකුගේ පුණ්‍ය ක්‍රියා ගණන් නොගෙන දෙවියන් වහන්සේ විසින් දමිටු බවට පමුණුවනු ලබන මිනිසාගේ භාග්‍යවන්තකම ගැන දාවිත් රජු මෙසේ කියයි

බෙදාගන්න
රෝම 4 SNRV

රෝම 4:6 NIV (New International Version)

David says the same thing when he speaks of the blessedness of the one to whom God credits righteousness apart from works

බෙදාගන්න
රෝම 4 NIV