රෝම 4:22 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
රෝම 4:22 SROV (Sinhala Revised Old Version)
ඒ නිසා එය ඔහුට ධර්මිෂ්ඨකම කොට ගණන්ගන්නාලද්දේය.
බෙදාගන්න
රෝම 4 SROVරෝම 4:22 SCV (සිංහල කාලීන පරිවර්තනය)
ඔහුගේ ඇදහිල්ල, ඔහුට ධර්මිෂ්ඨකම වශයෙන් ගණන් ගනු ලැබුවේ එබැවිනි.
බෙදාගන්න
රෝම 4 SCVරෝම 4:22 NRSV (Sinhala New Revised Version)
එබැවින් දෙවියන් වහන්සේ ඔහුගේ ඇදහිල්ල නිසා ඔහු දමිටු බව පිළිගත් සේක.
බෙදාගන්න
රෝම 4 NRSVරෝම 4:22 SNRV (Sinhala New Revised Version 2018)
එබැවින් දෙවියන් වහන්සේ ඔහුගේ ඇදහිල්ල නිසා ඔහු දමිටු බව පිළිගත් සේක.
බෙදාගන්න
රෝම 4 SNRVරෝම 4:22 NIV (New International Version)
This is why “it was credited to him as righteousness.”
බෙදාගන්න
රෝම 4 NIV