රෝම 4:21
රෝම 4:21 සිංහල කාලීන පරිවර්තනය (SCV)
පොරොන්දු වූ දේ ඉටු කරන්නට උන්වහන්සේට පුළුවනැයි සහතිකයෙන් ම ඒත්තු ගැනීමෙනි.
බෙදාගන්න
රෝම 4 කියවන්නරෝම 4:21 Sinhala Revised Old Version (SROV)
පොරොන්දුවූ දේ ඉෂ්ටකරන්ට උන්වහන්සේට පුළුවන කියා නිසැකව විශ්වාසකෙළේය.
බෙදාගන්න
රෝම 4 කියවන්නරෝම 4:21 Sinhala New Revised Version (NRSV)
පොරොන්දු වූ දෙය ඉෂ්ට කිරීමට දෙවියන් වහන්සේ පොහොසත් බව ඔහු ඒකාන්තයෙන් ම විශ්වාස කෙළේ ය.
බෙදාගන්න
රෝම 4 කියවන්න