රෝම 4:2
රෝම 4:2 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මන්ද ආබ්රහම් ධර්මිෂ්ඨ කරන ලද්දේ ක්රියා මගින් නම් පාරට්ටු කර ගැනීමට හේතුවක් ඔහුට තිබිණ. එහෙත් දෙවියන්වහන්සේ ඉදිරියේ නො වේ.
බෙදාගන්න
රෝම 4 කියවන්නරෝම 4:2 Sinhala Revised Old Version (SROV)
මක්නිසාද ආබ්රහම් ක්රියා කරණකොටගෙන ධර්මිෂ්ඨ කරනලද්දේවී නම්, ඔහුට පාරට්ටුකරගැනීමට කාරණයක් ඇත; නුමුත් දෙවියන්වහන්සේ ඉදිරියෙහි නොවේය.
බෙදාගන්න
රෝම 4 කියවන්නරෝම 4:2 Sinhala New Revised Version (NRSV)
ආබ්රහම් සිය ක්රියා නිසා දමිටු බවට පමුණුවනු ලැබුවේ නම්, පාරට්ටු කරගැනීමට හේතුවක් ඔහුට ඇත. එහෙත් දෙවියන් වහන්සේ ඉදිරියෙහි එසේ කිරීමට ඉඩක් නැත.
බෙදාගන්න
රෝම 4 කියවන්න