රෝම 3:8 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
රෝම 3:8 SROV (Sinhala Revised Old Version)
ඒ හැටියට යහපත සිද්ධවීම පිණිස නපුර කරමුයයි නොකියමුද? (අපි එසේ කියමුයයි අපට අපහාස වශයෙන් සමහරු අප ගැන කියති.) ඔවුන්ගේ දඬුවම සාධාරණය.
බෙදාගන්න
රෝම 3 SROVරෝම 3:8 SCV (සිංහල කාලීන පරිවර්තනය)
එසේ කීම, “යහපත පැමිණෙන පිණිස නපුර කරමු” යි කීම වැනි ය. (අප එසේ කියතැයි සමහරු අප ගැන අපහාසාත්මක කතා පතුරුවා තිබේ.) ඔවුන්ගේ දඬුවම සාධාරණ ය.
බෙදාගන්න
රෝම 3 SCVරෝම 3:8 NRSV (Sinhala New Revised Version)
එසේ නම්: “යහපත සිදුවන ලෙස නපුර කරමු”යි කියමු ද? අප එසේ කියති යි සමහරු අපට අපහාස කරති. එවැනි අයට ලැබිය යුතු දඬුවම ලැබෙනු ඇත.
බෙදාගන්න
රෝම 3 NRSVරෝම 3:8 SNRV (Sinhala New Revised Version 2018)
එසේ නම්: “යහපත සිදුවන ලෙස නපුර කරමු”යි කියමු ද? අප එසේ කියති යි සමහරු අපට අපහාස කරති. එවැනි අයට ලැබිය යුතු දඬුවම ලැබෙනු ඇත.
බෙදාගන්න
රෝම 3 SNRVරෝම 3:8 NIV (New International Version)
Why not say—as some slanderously claim that we say—“Let us do evil that good may result”? Their condemnation is just!
බෙදාගන්න
රෝම 3 NIV