රෝම 3:31
රෝම 3:31 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එසේ නම්, අපි මෙම ඇදහිල්ල මගින් ව්‍යවස්ථාව අවලංගු කරන්නෙමු ද? කොහෙත් ම නැත! සැබවින් ම අපි එය තහවුරු කරන්නෙමු.
බෙදාගන්න
රෝම 3 කියවන්නරෝම 3:31 Sinhala Revised Old Version (SROV)
එසේවී නම් අපි ඇදහිල්ල කරණකොටගෙන ව්‍යවස්ථාව අවලංගුකරමුද? එසේ නොවේවා. අපි ව්‍යවස්ථාව ස්ථිරකරමුව.
බෙදාගන්න
රෝම 3 කියවන්නරෝම 3:31 Sinhala New Revised Version (NRSV)
එසේ නම් ඇදහිල්ල අවධාරණය කිරීමෙන් අපි ව්‍යවස්ථාව අවලංගු කරමු ද? කොහෙත් ම නැත. අපි ව්‍යවස්ථාව වඩාත් තහවුරු කරමු.
බෙදාගන්න
රෝම 3 කියවන්න