රෝම 3:3 - Compare All Versions

රෝම 3:3 SCV (සිංහල කාලීන පරිවර්තනය)

ඇතමකු අවිශ්වාසවන්ත වූවා නම් කිමෙක් ද? ඔවුන්ගේ විශ්වාසය නොමැතිකමින් දෙවියන්වහන්සේගේ විශ්වාසී භාවය අහෝසි වේ ද?

බෙදාගන්න
රෝම 3 SCV

රෝම 3:3 SROV (Sinhala Revised Old Version)

ඉඳින් සමහරෙක් ඇදහිල්ල නැතුව සිටියොත් කිමෙක්ද? ඔවුන්ගේ ඇදහිලි නැතිකමෙන් දෙවියන්වහන්සේගේ විශ්වාසකම හිස්වේද?

බෙදාගන්න
රෝම 3 SROV

රෝම 3:3 NRSV (Sinhala New Revised Version)

හොඳයි, සමහරෙක් එය අවිශ්වාස කළාහු නම්, ඒ අවිශ්වාසය නිසා දෙවියන් වහන්සේගේ විශ්වාසවන්තකම නිෂ්ප්‍රභ වන්නේ ද?

බෙදාගන්න
රෝම 3 NRSV

රෝම 3:3 SNRV (Sinhala New Revised Version 2018)

හොඳයි, සමහරෙක් එය අවිශ්වාස කළාහු නම්, ඒ අවිශ්වාසය නිසා දෙවියන් වහන්සේගේ විශ්වාසවන්තකම නිෂ්ප්‍රභ වන්නේ ද?

බෙදාගන්න
රෝම 3 SNRV

රෝම 3:3 NIV (New International Version)

What if some were unfaithful? Will their unfaithfulness nullify God’s faithfulness?

බෙදාගන්න
රෝම 3 NIV