රෝම 3:29
රෝම 3:29 සිංහල කාලීන පරිවර්තනය (SCV)
දෙවියන්වහන්සේ යුදෙව්වරුන්ගේ පමණක් දෙවියන්වහන්සේ ද? උන්වහන්සේ අන්‍ය-ජාතිකයින්ගේත් දෙවියන්වහන්සේ නො වන සේක් ද? සත්තකින් ම අන්‍ය-ජාතීන්ගේත් ය.
බෙදාගන්න
රෝම 3 කියවන්නරෝම 3:29 Sinhala Revised Old Version (SROV)
නැත්නම් දෙවියන්වහන්සේ යුදෙව්වරුන්ගේ දෙවියන්වහන්සේ පමණක්ද? අන්‍යජාතීන්ගේත් දෙවියන්වහන්සේ නොවේද? එසේය, අන්‍යජාතීන්ගේත් දෙවියන්වහන්සේය.
බෙදාගන්න
රෝම 3 කියවන්නරෝම 3:29 Sinhala New Revised Version (NRSV)
දෙවියන් වහන්සේ ජුදෙව්වරුන්ගේ දෙවියන් වහන්සේ පමණක් ද? විජාතීන්ගේත් දෙවියන් වහන්සේ නොවන සේක් ද? එසේ ය, විජාතීන්ගේත් දෙවියන් වහන්සේ ය.
බෙදාගන්න
රෝම 3 කියවන්න