රෝම 3:10-11
රෝම 3:10-11 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඒ ගැන ලියා තිබෙන ලෙස, “ධර්මිෂ්ඨ කෙනෙක් නැත; එක් කෙනකුවත් නැත. වටහා ගන්නා කෙනෙක් නැත. දෙවියන්වහන්සේ සොයන කෙනෙක් නැත.
බෙදාගන්න
රෝම 3 කියවන්නරෝම 3:10-11 Sinhala Revised Old Version (SROV)
ඒ ගැන මෙසේ ලියා තිබේ: ධර්මිෂ්ඨ කෙනෙක් නැත, එසේය, එක්කෙනෙක්වත් නැත; තේරුම්ගන්නාවූ කිසිවෙක් නැත, දෙවියන්වහන්සේ සොයන්නාවූ කෙනෙක් නැත
බෙදාගන්න
රෝම 3 කියවන්නරෝම 3:10-11 Sinhala New Revised Version (NRSV)
ඒ ගැන ශුද්ධ ලියවිල්ල මෙසේ කියයි: “ධර්මිෂ්ඨ වූ කිසිවෙක් නැත, එක් කෙනෙක් වත් නැත; හරි දැනුම ඇති එක් කෙනෙක් වත් නැත; දෙවියන් වහන්සේ සොයන එක් කෙනෙක් වත් නැත.
බෙදාගන්න
රෝම 3 කියවන්න