රෝම 2:9
රෝම 2:9 සිංහල කාලීන පරිවර්තනය (SCV)
නපුර කරන හැම මනුෂ්‍යයකුට ම, පළමු කොට යුදෙව්වාට ද එසේ ම ග්‍රීකයාට ද පීඩා හා විපත් පැමිණේ.
බෙදාගන්න
රෝම 2 කියවන්නරෝම 2:9 Sinhala Revised Old Version (SROV)
නපුරුකම් කරන සියලු මනුෂ්‍ය ආත්මවලට, එනම් පළමුකොට යුදෙව්වාටද එසේම ග්‍රීකයාටද, පීඩාව හා සිත් වේදනාවත් පැමිණෙන්නේය.
බෙදාගන්න
රෝම 2 කියවන්නරෝම 2:9 Sinhala New Revised Version (NRSV)
ජුදෙව්වා වේවා, ග්‍රීකයා වේවා, නපුර කරන කා හට වුවත්, පළමුකොට ජුදෙව්වාට ද, දෙවනු ව ග්‍රීකයාට ද ප්රතිවිපාකය, පීඩාව හා සිත් වේදනාව වන්නේ ය.
බෙදාගන්න
රෝම 2 කියවන්න