Skip to content
බයිබල් යෙදුම් ලාංඡනය

රෝම 2:21 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

රෝම 2:21 SROV (Sinhala Revised Old Version)

අනිකෙකුට උගන්වන්නාවූ නුඹ නුඹටම උගන්වා ගන්නේ නැද්ද? සොරකම් නොකළ යුතුයයි දේශනාකරන්නාවූ නුඹ සොරකම්කරනවාද?

බෙදාගන්න
රෝම 2 SROV

රෝම 2:21 SCV (සිංහල කාලීන පරිවර්තනය)

එහෙම නම්, අනුන්ට උගන්වන ඔබ, ඔබට ම උගන්වා ගන්නේ නැති ද? සොරකමට එරෙහිව දේශනා කරමින්, ඔබ සොරකම් කරනවා ද?

බෙදාගන්න
රෝම 2 SCV

රෝම 2:21 NRSV (Sinhala New Revised Version)

ඔබ අන්‍යයන්ට ගුරූපදේශ දෙන්නහු ය; එහෙත් ඔබ තමන්ට ම ගුරූපදේශ නො දෙන්නේ මන් ද? “සොරකම් නොකරව”යි ඔබ දේශනා කරන්නහු ය, එහෙත් ඔබ ම සොරකම් කරන්නහු ද?

බෙදාගන්න
රෝම 2 NRSV

රෝම 2:21 SNRV (Sinhala New Revised Version 2018)

ඔබ අන්‍යයන්ට ගුරූපදේශ දෙන්නහු ය; එහෙත් ඔබ තමන්ට ම ගුරූපදේශ නො දෙන්නේ මන් ද? “සොරකම් නොකරව”යි ඔබ දේශනා කරන්නහු ය, එහෙත් ඔබ ම සොරකම් කරන්නහු ද?

බෙදාගන්න
රෝම 2 SNRV

රෝම 2:21 NIV (New International Version)

you, then, who teach others, do you not teach yourself? You who preach against stealing, do you steal?

බෙදාගන්න
රෝම 2 NIV