බයිබල් යෙදුම් ලාංඡනය
සෙවුම් නිරූපකය

රෝම 2:20 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

රෝම 2:20 SROV (Sinhala Revised Old Version)

අඥානයන්ට ගුරුකෙනෙක්ය, බාලයන්ට ඉගැන්නුම්කාරයෙක්ය කියා නිසැකව විශ්වාස කෙරෙහි නම්

බෙදාගන්න
රෝම 2 SROV

රෝම 2:20 SCV (සිංහල කාලීන පරිවර්තනය)

දැනුම් තේරුම් නැති අයට උපදේශකයෙක් ද බාලයනට ගුරුවරයෙක් ද වේ නම්, (මන්ද ඥානයේත්, සත්‍යයේත් මූර්තිය ඔබට ඇත්තේ ව්‍යවස්ථාව තුළ ය.)

බෙදාගන්න
රෝම 2 SCV

රෝම 2:20 NRSV (Sinhala New Revised Version)

නූගතුන්ට ගුරුවරයෙකු ද දැනුම් නැත්තවුන්ට උපදේශකයෙකු ද බව නිසැක ව විශ්වාස කරන්නහු ය. ව්‍යවස්ථාවෙහි සැබෑ ප්‍රඥාව හා සත්‍යය ගැබ් වී ඇති බව ඔබට සහතික ය.

බෙදාගන්න
රෝම 2 NRSV

රෝම 2:20 SNRV (Sinhala New Revised Version 2018)

නූගතුන්ට ගුරුවරයෙකු ද දැනුම් නැත්තවුන්ට උපදේශකයෙකු ද බව නිසැක ව විශ්වාස කරන්නහු ය. ව්‍යවස්ථාවෙහි සැබෑ ප්‍රඥාව හා සත්‍යය ගැබ් වී ඇති බව ඔබට සහතික ය.

බෙදාගන්න
රෝම 2 SNRV

රෝම 2:20 NIV (New International Version)

an instructor of the foolish, a teacher of little children, because you have in the law the embodiment of knowledge and truth

බෙදාගන්න
රෝම 2 NIV