Skip to content
බයිබල් යෙදුම් ලාංඡනය

රෝම 2:14 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

රෝම 2:14 SROV (Sinhala Revised Old Version)

මක්නිසාද ව්‍යවස්ථාව අසන්නන් දෙවියන්වහන්සේ ඉදිරියෙහි ධර්මිෂ්ඨයන්ව සිටිනවා නොව, ව්‍යවස්ථාව පවත්වන්නෝ ධර්මිෂ්ඨකොට ගණන්ගනු ලබන්නෝය.

බෙදාගන්න
රෝම 2 SROV

රෝම 2:14 SCV (සිංහල කාලීන පරිවර්තනය)

සැබවින් ම, ව්‍යවස්ථාව නැති අන්‍ය-ජාතීන් එහි නියමයන් නිසඟයෙන් පිළිපදින කල, ව්‍යවස්ථාව ඔවුන් සතු ව නොමැති වුවත්, ඔවුන් ම ඔවුන්ට ව්‍යවස්ථාවක් වී තිබේ.

බෙදාගන්න
රෝම 2 SCV

රෝම 2:14 NRSV (Sinhala New Revised Version)

මෝසෙස්ගේ ව්‍යවස්ථාව නොදත් විජාතිකයන් එහි නියම වූ දේ සහජයෙන් ම පිළිපදින විට, ඔවුන් ඒ ව්‍යවස්ථාව නොදත් නමුත්, ඔවුන්ගේ සිත ම ඔවුන්ට නීතිය වී ඇත.

බෙදාගන්න
රෝම 2 NRSV

රෝම 2:14 SNRV (Sinhala New Revised Version 2018)

මෝසෙස්ගේ ව්‍යවස්ථාව නොදත් විජාතිකයන් එහි නියම වූ දේ සහජයෙන් ම පිළිපදින විට, ඔවුන් ඒ ව්‍යවස්ථාව නොදත් නමුත්, ඔවුන්ගේ සිත ම ඔවුන්ට නීතිය වී ඇත.

බෙදාගන්න
රෝම 2 SNRV

රෝම 2:14 NIV (New International Version)

(Indeed, when Gentiles, who do not have the law, do by nature things required by the law, they are a law for themselves, even though they do not have the law.

බෙදාගන්න
රෝම 2 NIV