රෝම 2:12 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
රෝම 2:12 SROV (Sinhala Revised Old Version)
එබැවින් මාගේ ශුභාරංචියේ ප්‍රකාරයට දෙවියන්වහන්සේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ලවා මනුෂ්‍යයන්ගේ රහස් විනිශ්චය කරවන දවසේදී
බෙදාගන්න
රෝම 2 SROVරෝම 2:12 SCV (සිංහල කාලීන පරිවර්තනය)
මන්ද ව්‍යවස්ථාව නැතිව පව් කළ සැවොම, ව්‍යවස්ථාව නැතිව විනාශ වන්නෝ ය. ව්‍යවස්ථාව යටතේ සිට පව් කළ සැවොම, ව්‍යවස්ථාවෙන් විනිශ්චය කරනු ලබන්නෝ ය.
බෙදාගන්න
රෝම 2 SCVරෝම 2:12 NRSV (Sinhala New Revised Version)
මෝසෙස්ගේ ව්‍යවස්ථාවෙන් බැහැර ව පව් කරන අය ඒ ව්‍යවස්ථාව අනුව විනිශ්චයක් නොලබා විනාශ වන්නෝ ය. මෝසෙස්ගේ ව්‍යවස්ථාව දැනගෙනත් පව් කරන අය ඒ ව්‍යවස්ථාවෙන් ම විනිශ්චය කරනු ලබති.
බෙදාගන්න
රෝම 2 NRSVරෝම 2:12 SNRV (Sinhala New Revised Version 2018)
මෝසෙස්ගේ ව්‍යවස්ථාවෙන් බැහැර ව පව් කරන අය ඒ ව්‍යවස්ථාව අනුව විනිශ්චයක් නොලබා විනාශ වන්නෝ ය. මෝසෙස්ගේ ව්‍යවස්ථාව දැනගෙනත් පව් කරන අය ඒ ව්‍යවස්ථාවෙන් ම විනිශ්චය කරනු ලබති.
බෙදාගන්න
රෝම 2 SNRVරෝම 2:12 NIV (New International Version)
All who sin apart from the law will also perish apart from the law, and all who sin under the law will be judged by the law.
බෙදාගන්න
රෝම 2 NIV