රෝම 2:10 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
රෝම 2:10 SROV (Sinhala Revised Old Version)
නුමුත් යහපත්කම් කරන්නාවූ සියලු මනුෂ්‍යයන්ට, එනම් පළමුකොට යුදෙව්වාටද එසේම ග්‍රීකයාටද, මහිමයත් ගෞරවයත් සමාදානයත් ලැබෙන්නේය.
බෙදාගන්න
රෝම 2 SROVරෝම 2:10 SCV (සිංහල කාලීන පරිවර්තනය)
එහෙත් හොඳ වැඩ කරන හැම කෙනකුට ම, පළමු කොට යුදෙව්වාට ද එසේ ම ග්‍රීකයාට ද තේජසත්, ගෞරවයත්, සාමයත් අත් වේ.
බෙදාගන්න
රෝම 2 SCVරෝම 2:10 NRSV (Sinhala New Revised Version)
යහපත කරන කා හට වුවත්, පළමු ව ජුදෙව්වාට ද, එලෙස ම ග්‍රීකයාට ද, ඔහුගේ ප්‍රතිවිපාකය, කීර්තිය, ගෞරවය හා ශාන්තිය වන්නේ ය.
බෙදාගන්න
රෝම 2 NRSVරෝම 2:10 SNRV (Sinhala New Revised Version 2018)
යහපත කරන කා හට වුවත්, පළමු ව ජුදෙව්වාට ද, එලෙස ම ග්‍රීකයාට ද, ඔහුගේ ප්‍රතිවිපාකය, කීර්තිය, ගෞරවය හා ශාන්තිය වන්නේ ය.
බෙදාගන්න
රෝම 2 SNRVරෝම 2:10 NIV (New International Version)
but glory, honor and peace for everyone who does good: first for the Jew, then for the Gentile.
බෙදාගන්න
රෝම 2 NIV