රෝම 16:5
රෝම 16:5 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔවුන්ගේ නිවසේ රැස් වන සභාවටත් ආචාර කරන්න. ආසියාවෙන් ක්‍රිස්තුස්වහන්සේ වෙත හැරුණු ප්‍රථමයා වන මා ප්‍රේමණීය එපිනතස්ට ආචාර කරන්න
බෙදාගන්න
රෝම 16 කියවන්නරෝම 16:5 Sinhala Revised Old Version (SROV)
ඔවුන්ගේ ගෙදර තිබෙන සභාවටත් ආචාරකරන්න. ක්‍රිස්තුස්වහන්සේට ආසියාවේ ප්‍රථම ඵලවූ මාගේ ප්‍රියවූ එපීනතස්ට ආචාරකරන්න.
බෙදාගන්න
රෝම 16 කියවන්නරෝම 16:5 Sinhala New Revised Version (NRSV)
ඔවුන්ගේ නිවසේ රැස් වන සභාවටත් මාගේ ආචාරය පිරිනමන්න. ආසියාවෙන් ක්‍රිස්තුන් වහන්සේ වෙත මුලින් ම හැරුණු මාගේ කල්‍යාණ මිත්‍රයෙකු වූ එපීනතස්ට ද
බෙදාගන්න
රෝම 16 කියවන්න