රෝම 16:3
රෝම 16:3 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ක්රිස්තුස් යේසුස්වහන්සේ තුළ මගේ හවුල් සේවකයින් වූ ප්රිස්කා හා අකිලාට ආචාර කරන්න.
බෙදාගන්න
රෝම 16 කියවන්නරෝම 16:3 Sinhala Revised Old Version (SROV)
ක්රිස්තුස්යේසුස්වහන්සේ තුළ මාගේ හවුල් වැඩකාරයන්වූ, මාගේ ජීවිතය උදෙසා තමුන්ගේ බෙල්ල දුන්නාවූ ප්රිස්කාටද අකිලාටද ආචාරකරන්න.
බෙදාගන්න
රෝම 16 කියවන්නරෝම 16:3 Sinhala New Revised Version (NRSV)
ක්රිස්තුස් ජේසුස් වහන්සේ තුළ මාගේ සහකාර සේවකයන් වූ, මා උදෙසා දිවි පිදීමට වුව ද කැමැත්ත පෙන් වූ, ප්රිස්කාට ද අකිලාට ද මාගේ ආචාරය පිරිනමන්න.
බෙදාගන්න
රෝම 16 කියවන්න