රෝම 16:23 - Compare All Versions
රෝම 16:23 SCV (සිංහල කාලීන පරිවර්තනය)
මා ඇතුළු මුළු සභාවට නවාතැන් දෙන ගායස් ඔබට ආචාර කරයි. නගර භාණ්ඩාගාරික එරස්තස් හා අප සහෝදර ක්වාටස් ද ඔබට ආචාර කරති.
බෙදාගන්න
රෝම 16 SCVරෝම 16:23 SROV (Sinhala Revised Old Version)
මටද මුළු සභාවටද ආගන්තුක සත්කාරකරන්නා වන ගායස් නුඹලාට ආචාරකරයි. නුවර භාණ්ඩාගාරිකවූ එරස්තස්ද සහෝදරවූ ක්වර්තස්ද නුඹලාට ආචාරකරති.
බෙදාගන්න
රෝම 16 SROVරෝම 16:23 NRSV (Sinhala New Revised Version)
මට ද මුළු සභාවට ද ආගන්තුක සත්කාරය කරන ගායස් ඔබ වෙත ඔහුගේ ආචාරය එවයි. නගර භාණ්ඩාගාරික තැන්පත් එරස්තස් ද සහෝදර ක්වර්තස් ද ඔබ වෙත ඔවුන්ගේ ආචාර එවති.
බෙදාගන්න
රෝම 16 NRSVරෝම 16:23 SNRV (Sinhala New Revised Version 2018)
මට ද මුළු සභාවට ද ආගන්තුක සත්කාරය කරන ගායස් ඔබ වෙත ඔහුගේ ආචාරය එවයි. නගර භාණ්ඩාගාරික තැන්පත් එරස්තස් ද සහෝදර ක්වර්තස් ද ඔබ වෙත ඔවුන්ගේ ආචාර එවති.
බෙදාගන්න
රෝම 16 SNRVරෝම 16:23 NIV (New International Version)
Gaius, whose hospitality I and the whole church here enjoy, sends you his greetings. Erastus, who is the city’s director of public works, and our brother Quartus send you their greetings.
බෙදාගන්න
රෝම 16 NIV