රෝම 16:13
රෝම 16:13 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ස්වාමින්වහන්සේ තුළ තෝරා ගන්නා ලද රූෆස්ටත්, මට ද මවක වූ ඔහුගේ මවටත් ආචාර කරන්න
බෙදාගන්න
රෝම 16 කියවන්නරෝම 16:13 Sinhala Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේ තුළ තෝරාගනු ලැබූවාවූ රූපස්ටද ඔහුගෙත් මාගෙත් මෑණියන්ටද ආචාරකරන්න.
බෙදාගන්න
රෝම 16 කියවන්නරෝම 16:13 Sinhala New Revised Version (NRSV)
සමිඳාණන් වහන්සේගේ විශිෂ්ටතම කිතුනුවෙකු වූ රූපස්ට ද මටත් මවක වැනි වූ ඔහුගේ මවට ද මාගේ ආචාරය පිරිනමන්න.
බෙදාගන්න
රෝම 16 කියවන්න