රෝම 15:2-3
රෝම 15:2-3 සිංහල කාලීන පරිවර්තනය (SCV)
අප හැම කෙනකු ම අප අසල්වැසියාගේ වර්ධනය උදෙසා, ඔහුගේ යහපතට ඔහු සතුටු කළ යුතු ය. මන්ද, “ඔබට නින්දා කළවුන්ගේ නින්දා මා පිට පතිත විය” යනුවෙන් ලියා ඇති පරිදි: ක්රිස්තුස්වහන්සේ ද තමා ම සතුටු කර ගත්තේ නැත.
බෙදාගන්න
රෝම 15 කියවන්නරෝම 15:2-3 Sinhala Revised Old Version (SROV)
අපෙන් එකිනෙකා තම තමාගේ අසල්වාසියාගේ වැඩිදියුණුව පිණිස යහපත සඳහා ඔහු සතුටුකෙරේවා. මක්නිසාද: ඔබට නින්දාකළවුන්ගේ නින්දා මා පිටට පැමිණියේයයි ලියා තිබෙන ලෙස ක්රිස්තුස්වහන්සේද තමන්ම සතුටුකර නොගත්සේක.
බෙදාගන්න
රෝම 15 කියවන්නරෝම 15:2-3 Sinhala New Revised Version (NRSV)
අප එකිනෙකා තම අසල්වැසියාගේ ශුභසිද්ධිය සලසන සේ, ඔහුගේ යහපත තකා ඔහු සතුටු කළ යුතු ය. “ඔබට නින්දා කළ අයගේ නින්දාව මා පිට පැමිණියේ ය”යි ලියා ඇති ලෙස, ක්රිස්තුන් වහන්සේ වුව ද තමන්ගේ ම සතුට නොසෙව් සේක.
බෙදාගන්න
රෝම 15 කියවන්න