රෝම 15:14
රෝම 15:14 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මා සහෝදරයිනි, ඔබ යහ ගුණයෙන් පිරී, දැනගැන්මෙන් සපිරි, එකිනෙකාට උපදෙස් දීමෙහි සමත් ව සිටින වග මම ඒත්තු ගෙන සිටිමි.
බෙදාගන්න
රෝම 15 කියවන්නරෝම 15:14 Sinhala Revised Old Version (SROV)
මාගේ සහෝදරයෙනි, නුඹලාම යහපත්කමින් පිරී, සියලු දැනගැන්මෙන් පූර්ණව, එකිනෙකාට දැනමුතුකම් දෙන්ට පොහොසත්වූ අය බව මමම ඒකාන්තයෙන්ම දනිමි.
බෙදාගන්න
රෝම 15 කියවන්නරෝම 15:14 Sinhala New Revised Version (NRSV)
සහෝදරයෙනි, ඔබ යහපත්කමින් පිරුණු, ප්රඥාසම්පන්න ව, එකිනෙකාට අවවාදානුශාසනා දීමෙහි පොහොසත් අය බව මම ඒකාන්තයෙන් දනිමි.
බෙදාගන්න
රෝම 15 කියවන්න