Skip to content
බයිබල් යෙදුම් ලාංඡනය

රෝම 13:3 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

රෝම 13:3 SROV (Sinhala Revised Old Version)

මක්නිසාද ආණ්ඩුකාරයෝ නපුරු ක්‍රියාවට මිස යහපත් ක්‍රියාවට භය උපදවන්නෝ නොවෙති. නුඹ මුලාදෑනියාට භයක් නැතුව සිටින්ට කැමැත්තෙහිද? යහපත් දේ කරන්න, එවිට ඔහුගෙන් නුඹට ප්‍රශංසාව ලැබේ.

බෙදාගන්න
රෝම 13 SROV

රෝම 13:3 SCV (සිංහල කාලීන පරිවර්තනය)

වැරදි කරන්නන්ට මිස, නිවැරදි අයට පාලකයින්ගෙන් බයක් නැත. පාලකයනට බයක් නැතිව සිටින්නට ඔබට ඕනෑ ද? එසේ නම් හරි දේ කරන්න. එවිට ඔහුගේ පැසසුම ඔබට ලැබේ.

බෙදාගන්න
රෝම 13 SCV

රෝම 13:3 NRSV (Sinhala New Revised Version)

රාජ්‍ය පාලකයෝ අයහපතට මිස යහපතට බිය උපදවන්නෝ නොවෙ‍ති. ඔබ රාජ්‍ය පාලකයාට බිය නොවී ඉන්නට කැමැත්තෙහි ද? එසේ නම්, යහපත කරන්න. එවිට ඔහුගෙන් ඔබට ප්‍රශංසාව ලැබෙයි.

බෙදාගන්න
රෝම 13 NRSV

රෝම 13:3 SNRV (Sinhala New Revised Version 2018)

රාජ්‍ය පාලකයෝ අයහපතට මිස යහපතට බිය උපදවන්නෝ නොවෙ‍ති. ඔබ රාජ්‍ය පාලකයාට බිය නොවී ඉන්නට කැමැත්තෙහි ද? එසේ නම්, යහපත කරන්න. එවිට ඔහුගෙන් ඔබට ප්‍රශංසාව ලැබෙයි.

බෙදාගන්න
රෝම 13 SNRV

රෝම 13:3 NIV (New International Version)

For rulers hold no terror for those who do right, but for those who do wrong. Do you want to be free from fear of the one in authority? Then do what is right and you will be commended.

බෙදාගන්න
රෝම 13 NIV