රෝම 12:6-7
රෝම 12:6-7 සිංහල කාලීන පරිවර්තනය (SCV)
අපට දෙන ලද අනුග්රහයට අනුව අප එකිනෙකාට ඇති දීමනා විවිධ ය. කෙනකුගේ දීමනාව දිවැස් වැකි පැවසීම නම්, තම ඇදහිල්ලේ ප්රමාණය අනුව භාවිත කරත්වා. එය සේවය කිරීම නම්, සේවය කිරීමෙහි යෙදෙත්වා. ඉගැන්වීම නම්, ඉගැන්වීමෙහි නිරත වේවා
බෙදාගන්න
රෝම 12 කියවන්නරෝම 12:6-7 Sinhala Revised Old Version (SROV)
එහෙයින් අපට දෙනලද අනුග්රහය ලෙස වෙන වෙන දීමනා ඇත්තාවූ අපට ලැබුණේ අනාගතකීම නම්, අපේ ඇදහිල්ලේ ප්රමාණයට අනාගත වචන කියමු. සේවය නම් අපගේ සේවයෙහි යෙදී සිටිමු. උගන්වන්නා තමාගේ ඉගැන්වීමටත්
බෙදාගන්න
රෝම 12 කියවන්නරෝම 12:6-7 Sinhala New Revised Version (NRSV)
අපට දෙන ලද දේව වරප්රසාදය අනුව අපේ කුශලතා විවිධ ය. ඒ කුශලතාව දහම් දෙසීම පිණිස නම්, අපේ ඇදහිල්ලේ ප්රමාණය අනුව දහම් දෙසමු. එය ශුභ සාධක සේවය නම්, ඒ සේවයෙහි නිරත වෙමු. ගුරුවරයා ගුරු සේවයෙහි යෙදේ වා.
බෙදාගන්න
රෝම 12 කියවන්න